Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නව සභාපති ලෙස බිමල් ප්‍රසන්න විජේසිංහ තේරී පත්වෙයි

9 months ago

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ (Sri Lanka Athletics) නිලවරණය අද (මාර්තු 12) කොළඹදී පැවැත්වුණි.

එහිදී සංගමයේ නව සභාපතිවරයා ලෙස බිමල් ප්‍රසන්න විජේසිංහ මහතා තේරී පත්විය.