මෙවර PSL තරගාවලියේ “Lahore Qalanders” කණ්ඩායම නියෝජනය කරන දසුන් ශානක ට ඊට සහභාගී වීම සඳහා අවශ්‍ය නිල අවසරය (NOC) හිමිවී ඇති බවට මාධ්‍ය වාර්තා පළවනවා.
ඔහු ඊට අවශ්‍ය ශාරිරික යෝග්‍යතා පරීක්ෂණයෙන් ද සමත් වී ඇති අතර ඉක්මනින් “Lahore Qalanders” සංචිතය සමඟ එක්වීමට නියමිතයි.
