ඉරානය විසින් මැදපෙරදිග තෙල් නිධි ඉලක්ක කර එල්ල කළ ප්‍රහාර හේතුවෙන් ඊයේ (19) රාත්‍රියේ ලෝක බොරතෙල් බැරලයක මිල ඩොලර් 119 දක්වා ඉහළ ගොස් පසුව සුළු වශයෙන් පහත වැටී තිබේ.
අද දින වාර්තා වන දත්තවලට අනුව ප්‍රධාන බොරතෙල් දර්ශකයන්හි මිල ගණන් පහත පරිදි වේ:
- බ්‍රෙන්ට් (Brent) බොරතෙල්: බැරලයක මිල අමෙරිකානු ඩොලර් 106.4 කි.
- WTI බොරතෙල්: බැරලයක මිල අමෙරිකානු ඩොලර් 93.59 කි.
