Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගෝඨාගේ ආණ්ඩුකාරවරුන් ගෙදර යැවීමට තීරණයක්! ජෝන් අමරතුංගටත් ආණ්ඩුකාරකමක්!

4 years ago

පළාත් 9 සඳහා නව ආණ්ඩුකාරවරනැන් පත් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

දැනට පළාත් සභාවවල සිටින්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කරන ලද ආණ්ඩුකාරවරුන් ය.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් මෙම පත් කිරීම ලබන වසර මුලදී සිදු කරනු ඇති අතර හිටපු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාට ද ආණ්ඩුකාර ධූරයක් ලැබෙනු ඇති බවද වාර්තා වෙයි.