ඉරාන බලශක්ති පද්ධතියට එල්ල කිරීමට සැලසුම් කර තිබූ ප්‍රහාර දින පහකට කල් තැබීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර ඇත.
මැදපෙරදිග පවතින සතුරුකම් “සම්පූර්ණයෙන්ම සහ සහමුලින්ම විසඳා ගැනීම” (Complete and total resolution) සම්බන්ධයෙන් ඉරානය සමඟ “ඵලදායී සාකච්ඡා” පවත්වා ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි.
