Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බොරතෙල් මිල වේගයෙන් පහතට

8 months ago

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් අද දිනයේ පහළ ගොස් ඇති අතර විශේෂයෙන්ම මර්බන් වර්ගයේ බොරතෙල් මිල සියයට 11.31කින් අඩුවී ඩොලර් 119.88ක් ලෙස සටහන්ව තිබේ.

මීට අමතරව WTI සහ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් මිල ගණන් ද පිළිවෙළින් ඩොලර් 88.27ක් සහ ඩොලර් 98.84ක් දක්වා පහළ බැස ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.