මෙරට රත්‍රං මිලෙහි යළි වැඩි වීමක් සිදුව තිබෙනවා.
ඒ අනුව, අද(25) දිනයේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 361500 ක් ලෙස සඳහන්.
ඒ ලෝක වෙළඳපොළෙහි රත්‍රං මිල ඉහළ යාමත් සමගයි.
ඒ අනුව අද(25) වන විට ලෝක රන් මිල අවුන්සයක් ඩොලර් 4569 ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර කොළඹ හෙට්ටිවීදිය රන් වෙළඳපොළෙහි අද උදෑසන නිකුත්කළ නවතම දත්ත අනුව රත්‍රං මිලෙහි සමස්ථ ඉහළයාම රුපියල් 8000 ක් වන බව සඳහන්.
