Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජපානයේ ප්‍රබල භූකම්පනයක්

8 months ago

ජපානයේ විශාලතම දූපත වන Honshu හි නැගෙනහිර වෙරළ ආසන්නයේ  ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ.

විදෙස් මාධ්‍ය පවසන්නේ රික්ටර් මාපකයේ ඒකක 6.2ක ප්‍රබලත්වයකින් එම භූකම්පනය හටගෙන ඇති බවය.

භූකම්පනයෙන් සිදු වූ හානි හෝ ජීවිත හානි පිළිබඳ තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැති අතර, අදාළ බලධාරීන් තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටින බව වාර්තා වේ.