Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සෞදියේ ප්‍රින්ස් සුල්තාන් කඳවුරට ඉරානයෙන් ප්‍රහාරයක්

8 months ago

සෞදි අරාබියේ අල් කර්ජ් (Al-Kharj) හි පිහිටි ප්‍රින්ස් සුල්තාන් (Prince Sultan) අමෙරිකානු ගුවන් කඳවුර ඉලක්ක කර ගනිමින් ඉරානය විසින් දරුණු ප්‍රහාරයක් එල්ල කර තිබේ.

මෙම ප්‍රහාරයෙන් අමෙරිකානු සෙබළුන් 10 දෙනෙකු තුවාල ලබා ඇති බවත්, ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවත් අමෙරිකානු හමුදා උසස් නිලධාරියෙකු විදෙස් මාධ්‍ය වෙත තහවුරු කර ඇත.

ඔවුන්ගෙන් 273 දෙනෙකු යළි රාජකාරි අරඹා ඇති බව සඳහන්ය.