Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රුමේෂ් තරංග හෙල්ල විසිකිරීමේ ජාතික වාර්තාව අලුත් කරයි

8 months ago

දියගම ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන මලල ක්‍රීඩා තරගාවලියකදී රුමේෂ් තරංග පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ පැවති ජාතික වාර්තාව බිදහෙලමින් නව වාර්තාවක් පිහිටුවා තිබෙනවා.

ඒ මීටර් 89.37ක දක්ෂතාවක් පෙන්වමින්.

මීට පෙර පැවති ජාතික වාර්තාව වූයේ රුමේෂ් තරංග විසින්ම පිහිටවා තිබූ මීටර් 86.5ක වාර්තාවයි.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සඳහන් කළේ, එය විදිමත් අනුමැතියට යටත්ව නව ජාතික වාර්තාවක් බවයි.