කොළඹ රාජකීය ගොල්ෆ් ක්‍රීඩා සමාජයේ නව නායකයා ලෙස හිටපු ශ්‍රීි ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන පත්කර තිබෙනවා.
ඊයේ (26) පැවති එහි වාර්ෂික මහා සභා රැස්වීමේදී මෙම තීරණයට එළඹ ඇති අතර, එම පත්කිරීම සිදුකර ඇත්තේ වසරක කාලයක් සඳහායි.
1879 වසරේ ස්ථාපිත කොළඹ රාජකීිය ගොල්ෆ් ක්‍රීිඩා සමාජය ආසියාවේ පැරණිම ගොල්ෆ් ක්‍රිඩා සමාජවලින් එකක් ලෙසයි සැලකෙන්නේ.
