Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති ඉල්ලා අස්වෙයි

8 months ago

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති සරත් ගනේගොඩ ඉල්ලා අස්වී තිබෙනවා.

හෙට (31) දින සිට බලපැවැත්වෙන පරිදි එම ඉල්ලා අස්වීම ක්‍රියාත්මක බව සඳහන්.

අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වූ රොහාන් ගුණතිලක මහතා ද සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙන අතර සරත් ගණේගොඩ සහ රොහාන් ගුණතිලක යන මහත්වරුන් සිය සේවා කාලය තුළ ලබාදුන් දායකත්වය අධ්‍යක්ෂ මණ්ඩලය සහ කළමනාකාරීත්වය විසින් අගය කර තිබෙනවා.