Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නුවන් තුෂාර ක්‍රිකට් ක්‍රීඩාවට සමුදෙන බවට පැතිර යන පුවතෙහි සත්‍ය කතාව මෙන්න

8 months ago

ශ්‍රී ලංකා ක්‍රිකට් වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර ක්‍රීිඩක කොන්ත්‍රාත්වලින් ඉවත් වීමට ඉල්ලීමක් කර නොමැති බව ක්‍රිකට් ආයතනයේ ආරංචිමාර්ග පවසනවා.

ඒ ශරීර යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වූ ඔහු, ක්‍රිකට් ආයතනය සමඟ අත්සන් කර ඇති කොන්ත්‍රාත්තුවෙන් ඉවත් වී අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියට එක්වීමට වීමට තීරණය කර ඇති බවට පළව ඇති වාර්තාවන්ට ප්‍රතිචාර දක්වමින්.