ලෝක වෙළෙඳපොළේ රන් මිල තවදුරටත් ඉහළ අගයක පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි
අද (01) දිනයේ ලෝක වෙළෙඳපොළේ රත්‍රං අවුන්සයක මිල ඇමෙරිකානු ඩොලර් 4,693.74ක් ලෙස සටහන් විය. මෙය ඊයේ දිනයට සාපේක්ෂව සියයට 0.97ක කැපී පෙනෙන ඉහළ යාමකි.
කෙසේ වෙතත් ලෝක වෙළදපළේ රිදී මිල පහළ ගොස් ඇති අතර එය ඇමරිකානු ඩොලර් 74. 62ක් ලෙස සටහන් වුණා.
