පාසල් දරුවන්ට ආහාර වේලක් ලබාදීම සඳහා අරමුදලක් පිහිටුවීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇති බවයි
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍ය
සුසිල් ප්‍රේම්ජයන්ත් අද (11) පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ.
