Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බිත්තර නිසා ලක්ෂ 10 ඉක්ම වූ වාර්තාගත් දඩයක් කෑ වෙළෙන්දා

4 years ago

උපරිම සිල්ලර මිල ඉල්මවා බිත්තර අලෙවි කළ හංවැල්ල ප්‍රදේශයේ පිහිටි සුපිරි
වෙළෙඳසැලකට එරෙහිව අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් රුපියල් 1,020,000ක දඩ මුදලක් නියම කර තිබෙනවා.

ඒ අනුව එම දඩ මුදල සඳහන් වන්නේ මෙතෙක් බිත්තර වැඩි මිලට විකිණීමට එරෙහිව පැනවූ
වැඩි ම දඩ මුදල ලෙසයි.