Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගඟට පැන දිවි අහිමි කර ගැනීමට තැත් කළ 73 හැවිරිදි කාන්තාව බේරාගත් මෙහෙයුම

4 years ago

පිළියන්දල බටකැත්තර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 73 පමණ වයැසැති කාන්තාවක් අද (11) දින කොස්පැලෑන පාලම මතින් බොල්ගොඩ ගඟට පැන සිය දිවි හානී කර ගැනීමට උත්සහ කළ අවස්ථාවේදි පොලිස් නාවික කොට්ඨාශයේ කොස්පැලෑන නාවික ඒකකයේ නිළදාරීන් විසින් ඇයව බේරාගෙන කළුබෝවිල රෝහල වෙත ඇතුලත් කර ඇත.