Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉරානයට අවි සපයන රටවලට ට්‍රම්ප්ගෙන් 50%ක තීරු බද්දක්

8 months ago

ඉරානයට ආයුධ සපයන ඕනෑම රටකට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි 50%ක තීරු බද්දක් (Tariff) පනවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (08) නිවේදනය කළේය.

සිය ‘Truth Social’ නිල ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා අවධාරණය කළේ, ඉරානයට ආයුධ සපයන ඕනෑම රටක් කිසිදු බැහැර කිරීමකින් හෝ සහනයකින් තොරව මෙම බද්දට යටත් වන බවයි.

“ඉරානයට ආයුධ සපයන ඕනෑම රටක් වහාම බද්දට යටත් වන අතර, කිසිදු බැහැර කිරීමක් හෝ නිදහස් කිරීමක් සිදු කරන්නේ නැහැ” යනුවෙන් ඔහු එහි සඳහන් කර තිබේ.