Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මැතිව්ස් යළි එක්දින පිටියට!

4 years ago

සංචාරක ඇෆ්ගනිස්තාන පිල සමඟ මහනුවරදී පැවැත්වෙන ජාත්‍යන්තර එක්දින තරගාවලියේදී තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් සංචිතයට කැඳවනු ඇතැයි වාර්තා වේ.

ඔහු මේ දිනවල ඉතා හොඳින් පුහුණුවීම් කටයුතු සිදු කරමින් සිටින හෙයින් පිතිකරුවෙකු ලෙස ඔහුගේ සේවය ශ්‍රී ලංකා පිලට ලබා ගැනීමේ වැඩි ඉඩකඩක් පවතින බව පැවසේ.

දිනමිණ