හිටපු ජනාධිපති ගෝඨාභය රාපජක්ෂ මහතා ශ්‍රී ලංකා තානාපති සේවයේ තනතුරක් බලාපොරොත්තුවෙන් සිටින බව දැනගන්නට ඇත.
ඒ අනුව පසුගිය දිනෙක ගෝඨාභය රාජපක්ෂ
මහතා විසින් ඇමෙරිකාවේ එක් සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා ලෙස තමන් පත් කරන ලෙසට ආණ්ඩුවේ ප්‍රබලයන්ට දැනුම් දී ඇති බවක් දැනගන්නට ඇත.
මේ වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතවරයා ලෙස කටයුතු කරන්නේ හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතාය.
මෙම තනතුර තානාපති සේවය තුළ පවතින සුවිශේෂි තනතුරකි.
