Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

චාමික කරුණාරත්න ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවතට විසි වෙයි

4 years ago

ඇෆ්ගනිස්තානය සමඟ පැවැත්වෙන තරගාවලිය සඳහා නම්කළ සංචිතයෙන් ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න ඉවත් කිරීමට බොහෝ දුරට ඉඩ කඩ ඇතැයි වාර්තා වේ.

ඊට හේතු වී ඇත්තේ පැවති ආසන්න තරගාවලි තුළදී චාමික කරුණාරත්න සැලකිය යුතු දක්ෂතාවයක් නොපෙන්වීමයි.

චාමික කරුණාරත්න ඉවත් කිරීමෙන් පසු ඔහු වෙනුවට ධනංජය ලක්ෂාන් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස ශ්‍රී ලංකා සංචිතයට එක්වීමට නියමිතව ඇතැයිද වාර්තා වෙයි.

මේ අතර ඇෆ්ගනිස්තාන තරගාවලිය සඳහා දිනේෂ් චන්දිමාල්ද ශ්‍රී ලංකා සංචිතයට කැඳවීමට නියමිත බව වාර්තා වේ.