Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අය වැය අස්සේ පොහොට්ටුවේ මන්ත්‍රීන් හතරක් සජිත් සමඟ එක් වෙයි

4 years ago

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වී ස්වාධීනව කටයුතු කළ මන්ත්‍රීවරුන් හතරදෙනෙක් සමගි ජන බලවේගයේ සංධානයට එක්ව තිබෙනවා. 
 
මෙලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් විපක්ෂ සන්ධානයට එකත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන්නේ, අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි,
ජයරත්න හේරත් සහ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන මන්ත්‍රීවරුන්.