Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පද්ධති දෝෂයක් නිසා මහජන බැංකුවත් වැරදීමකින් රු.මිලියන 656ක් වැඩිපුර ගෙවලා

6 months ago

විදේශ මුදල් හුවමාරු සඳහා භාවිත කරන ප්‍රේෂණ පද්ධතියක් තුළ, 2023 මැයි මස සිට 2026 මාර්තු මස දක්වා වූ කාලය ඇතුළත එක් මුදල් ඒකකයකින් විනිමය අනුපාතිකය පරිවර්තනය වීමේදී සිදුවූ දෝෂයක් හේතු කොටගෙන යම් ගනුදෙනුකරුවන් පිරිසකට ලැබිය යුතු ප්‍රමාණයට වඩා ඉහළ මුදල් ප්‍රමාණයක් ලබාදී ඇති බව මහජන බැංකුව නිවේදනය කරයි.

එසේම මෑතකදී එම දෝෂය හඳුනාගෙන ඇති අතර, එසැණින් එය සම්පූර්ණයෙන්ම නිවැරදි කිරීමට කටයුතු කළ බවද මහජන බැංකුව දැනුම්දෙයි.

මහජන බැංකුව නිකුත් කළ නිවේදනය පහතින්.