Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කිරිපිටි මිල ඉහළට

6 months ago

මෙරට වෙළෙඳපොළේ අලෙවි වන ආනයනික කිරිපිටි මිල ගණන් වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත වරක් ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව ග්‍රෑම් 450 (450g) ආනයනික කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 50කින් ඉහළ දමා ඇති අතර, කිලෝග්‍රෑම් 1 (1kg) කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 125කින් ඉහළ දමා ඇත.