Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සෙල්ලම ලෙල්ලම වෙයි! විහිළුවට එල්ල කළ වායු රයිෆලය පත්තු වී පස් හැවිරිදි දරුවා රෝහල්ගත කරයි!

4 years ago

කතරගම දෙටගමුවේ තරුණයකු විහිළුවට වායු රයිපලයක් එල්ල කිරීමෙිදී එය පත්තුවී පස් හැවිරිදි පිරිමි දරුවකුගේ හිසට වැදීම එම දරුවා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කළ බව කතරගම පොලිසිය කියයි.

මෙලෙස තුවාල ලබා ඇත්තේ දෙටගමුව තෙවැනි පියවරේ පස් හැවිරිදි පිරිමි ළමයෙකි.

මෙම ළමයා දෙටගමුව විදුහලේ එක වසරේ අධ්‍යාපනය හදාරන බව පොලීසිය කියයි.