Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගෝඨා වගඋත්තරකරුවකු කරන ලෙස හිරුණිකා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි

4 years ago

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නඩුවකට අදාලව වග උත්තර කරුවකු ලෙස නම් කරන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියාය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව යටතේ නිදහස ලබා දීමට එරෙහිව පවරා ඇති නඩුව සම්බන්ධයෙන් නඩුවට අදාළව මෙම ඉල්ලීම කර ඇත.

hits : රිලවුන්ට පියා පත්තු කළ වෙඩිල්ල දියණියට වැඳෙයි! තුවාල ලැබූ දියණිය රෝහල්ගත කරයි!

hits : කල්පිටිය මුහුදෙන් හඳුනා නොගත් මත්ස්‍යයෙක් හමුවෙයි