එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක සහ නායක බෙන් ස්ටෝක්ස් (Ben Stokes) ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා.
මේ වන විට නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් තරගාවලිය අවසානයේදී තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ඔහු නිල වශයෙන් ප්‍රකාශ කරනු ලැබුවා.
