Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කුමාර සංගක්කාර මැච් දිනෙව්වේ මම දෙවියන් වහන්සේට යාඥා කරපු නිසා – යෙහාලි සංගක්කාර

4 years ago

කුමාර සංගක්කාර ශ්‍රී ලංකාවේ සාර්ථකව පිතිකරුවා බවට පත් වීමේ ගෞරවය දෙවියන් වහන්සේට තමන්ට ලබා දෙන බව ශ‍්‍රී ලංකා හිටපු ක‍්‍රිකට් නායක කුමාර සංගක්කාරගේ බිරිද යෙහාලි සංගක්කාර පවසයි.

ශ්‍රී ලංකාව විසින් ජයගත් 2014,  20-20 ලෝක කුසලාන අවසන් තරගයේදීද කුමාර සංගක්කාර ලකුණු 50 ක් ලබා ගත් බවත් එහි ගෞරවයත් ලෙස දෙවියන් වහන්සේට බවත් ඇය කියා සිටී.

ආගමික මෙහෙයකට එක්වෙමින් ඇය මෙම අදහස් පළ කර තිබේ.