Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දේශපාලන හයිකාරකම් පෙන්වා ගමක් විනාශ කිරීමට පැමිණි පිරිසට ගම්මුන් පහර දී එළවා දමයි

4 years ago

හලාවත, එළිවිටිය ප්‍රදේශයේ දැදුරුඔයට මායිම්ව සිදුකරන මහා පරිමාණ වැලි කැණීමකට විරෝධය පලකරමින් අද (19) ගම්වාසීන් පිරිසක් විරෝධතාවයක නිරත විය.

මෙහිදී ඊට සම්බන්ධ පිරිස් හට පහර දී එළවා දැමීමට ගම්වාසීන් පියවර ගත්හ.