Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මීගමුව බන්ධනාගාරය යළි නොසන්සුන් වෙයි! නිළධාරීන් ඇතුළු 25කට ආසන්න පිරිසක් තුවාල ලබයි!

5 months ago

මීගමුව බන්ධනාගාරය තුළ අද උදෑසන යළි ඇතිවූ නොසන්සුන්තාවයෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 20කට අධික බවද සඳහන් වේ.

ඒ අතර බන්ධනාගාර නිළධාරීන්ද සිටින බවයි වාර්තා වන්නේ.

මේ වන විට ඔවුන් මීගමුව රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගනිමිනි සිටින බවද සඳහන්ය.