Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

Colombo Town Guard

මහජන ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදාව කැඳවන්න ජනපතිගෙන් අති විශේෂ ආඥාවක්

5 months ago

රට තුළ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින්, මහජනතාවගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමට සහ රටේ පොදු සාමය පවත්වාගෙන යාමේ අරමුණින් සන්නද්ධ හමුදාව වහාම ක්‍රියාත්මක වන පරිදි කැඳවීමට ජනාධිපතිවරයා විසින් අති විශේෂ ආඥාවක් නිකුත් කර තිබේ.

මෙම තීරණය සම්බන්ධයෙන් කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව වෙත නිල වශයෙන් දැනුම් දී ඇත.