Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රුපියල

ශ්‍රී ලංකා රුපියල අද නතර වූ තැන

4 months ago

මෙරිකානු ඩොලරයේ විකුණුම් අනුපාතය අද (15) රු. 340.98ක් ලෙස සටහන් වී තිබෙනවා.

එහි ගැනුම් මිල අද සටහන් වූයේ රුපියල් 331.62ක් ලෙසයි.

ඊයේ (14) ඩොලරයේ විකුණුම් මිල රු. 340.92 ක් ලෙස දැක්වුණා.