Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

laugh gas - ලාෆ් ගෑස්

අගෝස්තු මාසයේදී ලාෆ්ස් ගෑස් මිල ස්ථාවරයි

4 months ago

අගෝස්තු මාසය සඳහා වන ලාෆ්ස් ගෑස් මිල ගණන් වෙනස් නොවන බවත්, පෙර පැවැති මිල ගණන් යටතේම පවත්වාගෙන යන බවත් ලාෆ්ස් ගෑස් සමාගම නිවේදනය කරනවා.

ඒ අනුව, අගෝස්තු මාසය තුළදී ද ගෑස් සිලින්ඩර පෙර පැවැති මිල ගණන් යටතේම පාරිභෝගිකයින් වෙත ලබාදීමට කටයුතු කෙරෙනු ඇති.