2022 වසරට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම
සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව මෙම වසරට නියමිත සා/පෙළ විභාගය 2023 වසරේ අප්‍රේල් මස අග හෝ මැයි මස මුල
පැවැත්වීමට නියමිත බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
hits : නරුම පුතුගේ පොලු පහරින් පියා මරුට
hits : රාජ්‍ය ආයතන විසින් විවිධ උත්සව සඳහා දරනු ලබන වියදම් අත්හිටුවීමේ චක්‍රලේඛයක්
