Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉරංග විද්වත් මෙන්ඩිස් සර්වජන බලය සමඟ එක්වෙයි

13 minutes ago

සර්වජන බලය ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ලේකම් වශයෙන් ඉරංග විද්වත් මෙන්ඩිස් මහතා පත්විය.

එම පත්වීමට අදාළ ලිපිය සර්වජන බලය නායක පා.ම ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ විසින් සර්වජන බලය මූලස්ථානයේදී ඊයේ (17) දින ප්‍රදානය කළේය.

මෙම අවස්ථාව සඳහා සර්වජන බලය මහ ලේකම් නීතිඥ රංජන් සෙනෙවිරත්න මහතාද එක්ව සිටියේය.