Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සේවකයින්ට උතුරන්න OT ගෙවන බිලියන ගණනින් පාඩු ලබන රාජ්‍ය ආයතනය

4 years ago

අතිකාල දීමනා සීම කරන්නැයි මුදල් අමාත්‍යංශය නියම කර ඇතත් ලංකා ඛනිජ තෙල් නීති ගත සංස්ථාවේ ප්‍රධාන අංශ  තුනක ඇතැම් නිලධාරීන්ට  හා සේවකයනට මාසයකට පැය 150ක අතිකාල දීමනාවක් ගෙවන බව වාර්තා වේ. 

විධායක නිලධාරින්ට රාත්‍රී 7.00 පසු නිවසට යාමට ආයතනයෙන් ප්‍රවාහන පහසුකම් ලබා දෙන අතර අතිකාල දීමනාවලට අමතරව, පැමිණීමේ දීමනාව සහ සියයට 4ක පොලියට වාහන ණය ලැබීමේ පහසුකම් ද හිමි වී තිබෙන බව ද එම වාර්තා සඳහන් කරයි.මීට අමතරව ප්‍රධාන පෙළේ  අංශ තුනක සේවකයන් රාත්‍රී 10.00 දක්වා අතිකාල සේවාවල යෙදී සිටන අතර සෙනසුරාදා සේවය වෙනුවෙන් සතියේ දිනක නිවාඩුවක්ද හිමිවන බව දැනගන්නට ඇත.
-lankadeepa-