Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රටම ආදරය කරන ශ්‍රී ලාංකීය ක්‍රිකට් තරු තුනක් එකම දිනයේ යුග දිවියට(ඡායාරූප)

4 years ago

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු අද (නොවැ. 28) කොළඹදී විවාහ ගිවිසගෙන තිබේ.

කසුන් රාජිත, චරිත් අසලංක, පැතුම් නිශ්ශංක එලෙස විවාහ ගිවිස ගෙන ඇත.

ඔවුන් ඊයේ (නොවැ. 27) ඇෆ්ඝනිස්තානයට එරෙහිව මහනුවර, පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ පැවති තරගයට ද සහභාගි වී තිබේ.

ඒ අනුව, මංගල උත්සවවලින් අනතුරුව ඔවුන් අද සවස් වන විට නැවත සංචිතයට පැමිණීමට නියමිත ය.

තව ද ඔවුන් බදාදා (නොවැ. 30) ඇෆ්ඝනිස්තානය සමග පැවැත්වෙන මීලඟ තරගයට ද සහභාගි වනු ඇත.