Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රන්සිළු ජයතිලකගෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක්

1 hour ago

අමෙරිකා එක්සත් ජනපදයේ පැවැති 2026 IPL සවි එසවීමේ ලෝක ශුරතාවලියේදී ශ්‍රී ලංකාවේ රන්සිළු ජයතිලක රන් පදක්කමක් දිනාගෙන තිබෙනවා.

ඒ, කිලෝග්‍රෑම් 140 බර කාණ්ඩය යටතේ තරග කරමින්.

මෙම ජයග්‍රහණයත් සමඟ රන්සිළු ජයතිලක ජාත්‍යන්තර සවි එසවීමේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවට තවත් සුවිශේෂී ජයග්‍රහණයක් හිමිකර දීමට සමත්ව තිබෙනවා.