Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මෙරට පළමු ඩිජිටල් උප්පැන්න සහතිකය නිකුත් කෙරේ

3 years ago

දිවයිනේ පළමු ඩිජිටල් උප්පැන්න සහතිකය මීට සුළු මොහොතකට පෙර නිකුත් කර තිබෙනවා.

මේ බව සඳහන් කළේ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය විසින්.