Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දින 27ක් වයසැති තම නිවුන් දරුවන් දෙදෙනා රුපියල් විසි පන්දහසකට විකිණු මව

3 years ago

සිය නිවුන් දරුවන් දෙදෙනා රුපියල් 50000ක මුදලකට අලෙවි කළ බව කියන මවක් සහ තවත් කාන්තාවන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

29 වියැති පිළියන්දල පදිංචි දරුවන්ගේ මව වන කාන්තාව සිය නිවුන් දරුවන් දෙදෙනා රුපියල් 25000 බැගින් පොලොන්නරුව සහ රාගම පදිංචි කාන්තාවන් දෙදෙනෙකුට විකුණා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

දරුවන් මිලට ගැනීමට පැමිණි කාන්තාවන් දෙදෙනාද අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර ඇතැයි වාර්තා වුණා.