Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වනිඳු හසරංග හා මහීෂ් තීක්ෂණ පල්ලම් බසී

3 years ago

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කළ පන්දුවාර විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගැනීමට ප්‍රසාද ලකුණු 99ක් ලබා ගත් ඉන්දියාවේ රවී බිෂ්නොයි සමත්ව තිබේ.

එම ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ දෙවැනි ස්ථානය ඇෆ්ගනිස්ථානයේ රෂීඩ් ඛාන්ට හිමිව ඇති අතර මීට පෙර දෙවැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකාවේ වනිදු හසරංග තෙවන ස්ථානය දක්වා මෙවර පහළ බැස තිබේ.

එංගලන්ත ක්‍රීඩක ආදිල් රෂීඩ් සිව්වැනි ස්ථානයේ රැදී සිටියි.

මීට පෙර සිව්වැනි ස්ථානයේ සිටි මහීෂ් තීක්ෂණ මේ වන විට පස්වැනි ස්ථානය දක්වා පසුබැස තිබේ.