Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාසල් ළමුන්ගේ ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට තීරණයක්

3 years ago

පෙබරවාරි මාසයේ සිට පාසල් ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය තීරණය කර තිබේ.

එම සංගමයේ ලලිත් ප්‍රනාන්දු පවසා සිටියේ, පාසල් ආරම්භයේ දී එම ප්‍රතිශතය පිළිබඳ දෙමාපියන් දැනුවත් කිරීමට කටයුතු කරන බවය.

නව වැට් බදු සංශෝධනය අද (01) සිට ක්‍රියාත්මක වීම හේතුවෙන් ඉන්ධන ඇතුළු වාහන කොටස් මිල ද ඉහළ ගොස් ඇතැයි පැවසු ඒ මහතා, මේ හේතුවෙන් අනිවාර්යයෙන්ම ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට සිදුවන බව ද පැවසීය.