Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පානදුර වෙරළේ නාන්න ගිය 10ක් රෝහල්ගත කරයි

2 years ago

පානදුර මුහුදේ දියනාමින් සිටි 10 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.

ඒ ජෙලිෆිෂ් මත්ස්‍ය විශේෂය ශරීරයේ ගෑවීමෙන් සමෙහි ඇති වූ ආසාත්මිකතාවයක් හේතුවෙන්.

මෙම මත්ස්‍ය විශේෂය ශරීරයේ ගැවුණු ස්ථානයන්හි රතුපැහැ ගැන්වීම, කැසීම් සහ වේදනාවක් දැනීම එහි සාමාන්‍ය රෝග ලක්ෂණ වෙනවා.

කෙසේ වෙතත් පානදුර පොලිසිය පැවසුවේ මෙම පිරිස මේ වන විට පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.