ගණේමුල්ල සංජීව ඝාතනයේ සැකකාරිය (ඉෂාරා සෙව්වන්දි) අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතන අතර සැකකාරියගේ තවත් ඡායාරූප පෙළක් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.
ඇය පිළිබඳ යම් තොරතුරක් සපයන පුද්ගලයින්ට මුදල් ත්‍යාගයක් පිරිනමනු ලබන බවයි වාර්තා වන්නේ.
මේ අතර අදාළ සැකකාරිය රටින් පළාගොස් නැති බවට පොලිසියට තොරතුරු අනාවරණ වී ඇති බවයි වාර්තා වන්නේ.



