Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බස් අනතුරෙන් විපතට පත්වූවන් ගලවාගන්න හෙලිකොප්ටර් යොදවයි

1 year ago

ඇල්ල-වැල්ලවාය මාර්ගයේ ඊයේ රාත්‍රියේ සිදු වූ බස් අනතුරෙන් විපතට පත්වූවන් ගලවා ගැනීමේ කටයුතු සඳහා සහාය වීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව හෙලිකොප්ටර් දෙකක් යෙදවූ බව ගුවන් හමුදාව පවසනවා.

ඒ අනුව දියතලාවෙන් ගුවන් හමුදා නියමු පුහුණු පාසලෙන් හි එම්අයි-17 යානයක් සහ වීරවිල ගුවන් හමුදා කඳවුරෙන් බෙල් 412 හෙලිකොප්ටර් යානයක් යොදවා තිබේ.

හදිසි රෝගීන් කොළඹට ගෙන ඒමට හෝ වෙනත් ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා තවදුරටත් මෙම හෙලිකොප්ටර් සූදානම් බව ගුවන් හමුදාව පවසනවා.