Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හිටපු ජනපති මහින්දගෙන් ආණ්ඩුවට විවේචනයක්

1 year ago

ආණ්ඩුව නිකං පාණ්ඩුව වගේ යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (21) පැවසීය.

කළුතල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් ඔහුගේ නිවසේ පැවති වැඩසටහනකට සහභාගී වීමට පැමිණි අවස්ථාවේ හිටපු ජනපතිවරයා මේ බව පැවසීය.

එහිදී මාධ්‍යවේදීන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් වසරක් පිරෙන ආණ්ඩුවේ තත්ත්වය කොහොමදැයි විමසීය. “ආණ්ඩුව නිකං පාන්ඩුව වගේ,කිසිම වැඩක් කෙරෙන්නේ නැහැ” යනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා එහිදී පිළිතුරු දුන්නේය.