Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කතරගම දේවාලයට වැඩබලන බස්නායක නිලමේවරයෙක්

1 year ago

රුහුණු මහා කතරගම දේවාලයේ වැඩබලන බස්නායක නිලමේවරයා ලෙස තිළිණ මධුසංඛ අබේරත්න මහතා පත්කිරීමට නියමිතව තිබෙනවා.

ඒ, වත්මන් බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතාගේ නිළ කාලය අදින් අවසන්වීම හේතුවෙන්.

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පැවසුවේ, මාස 3ක් ඇතුළත පනතේ විධි විධාන ප්‍රකාරව ඉදිරි කටයුතු සිදුකෙරෙනු ඇති බවයි.