Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අමෙරිකානු ගුවන් හමුදාවට අයත් යානයක් කඩා වැටෙයි! 8ක් මරුට!

5 months ago

අමෙරිකානු ගුවන් හමුදාවට අයත් බී-52 ස්ට්‍රැටෝෆෝට්‍රස් වර්ගයේ ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයන් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම අනතුර අමෙරිකාවේ දකුණු කැලිෆෝනියාවේ පිහිටි එඩ්වර්ඩ්ස් ගුවන් හමුදා කඳවුරේ ධාවන පථය තුළ දීම සිදුව ඇති අතර මේ හේතුවෙන් කඳවුරේ මෙහෙයුම් කටයුතු ද තාවකාලිකව අත්හිටුවා ඇත.