රාජ්ය සේවකයින්ගේ හා ගුරුවරුන්ගේ වැටුප් වැඩිවීම ගැන අගමැතිනියගෙන් ප්රකාශයක්
සියලුම රාජ්ය සේවකයන්ගේ සහ ගුරුවරුන්ගේ තුන්වන වැටුප් වැඩිවීම 2027 වසරේ ජනවාරි මාසයේදී ලබා දෙන බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි. විශේෂ වියදම් ඒකක සඳහා වන 2027 අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට...