Business ඩොලරයේ වටිනාකම තවත් පහළට 4 years ago මහ බැංකුව අද(12) නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 320 යි ශත තුනක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන් වුණේ 306 යි ශත 38 ක් ලෙසයි. යේ දිනයේදී ඩොලරයක විකිණුම් මිල රුපියල් 322 යි ශත 70 ක් ලෙස සටහන් වුණා.
ත්රිකුණාමලය සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් දෙදෙනෙකු මරුට! අයෙකුට බරපතළ තුවාල! (වීඩියෝ) 3 hours ago
කහ ගෑස් සිලින්ඩරවල නිල් පාට ගා ජාවාරමක් කරගෙන ගිය පිය-පුතු දෙපළක් ඇතුළු 3ක් රිමාන්ඩ්! සිලින්ඩර පරණයි කියලා පේන්න සිලින්ඩරවලට ආප්ප මිශ්රණ හා මිරිස් හොඳිත් හලලා! (වීඩියෝ) 15 hours ago